Finland Work Visa පවුලටම ෆින්ලන්තයේ පදිංචිය සමග රැකියාව නොමිලේම

69 Views
Published
#finlandvisa #visa #europe #finland #finlandworkvisa
#job #jobvisa #sltooverseas
#jobvisaineurop
#workvisa #work #workpermit



Job opportunities in Finland are free for you in Sri Lanka.... The opportunity to go to the country with the happiest people in the world for a monthly salary of more than 12 lakhs for your family Visa approval rate 93% There are many opportunities for unskilled jobs as well as skilled jobs. Jobs have been published as English speaking professionals. Only the English language is required to apply. Finnish Swedish English languages ​​are mainly used in Finland. No language tests Job opportunities without age limits are just for you. Processing time duration is between 10 and 14 days. Find a job in Sri Lanka easily from Finland, a country with less job competition in Europe.

ෆින්ලන්තයේ රැකියා අවස්ථා නොමිලේම ලංකාවෙ ඔයාටත්....

ඔයාගෙ පවුලටම ලක්ෂ 12කට වැඩි මාසික වැටුපකට ලොකයේ සතුටින්ම ජීවත්වන මිනිසුන් ඉන්න රටට යන්න අවස්ථාව




Visa approval rate 93%

Skilled jobs වගෙම Unskilled jobs වලටත් අවස්ථාවන් ගොඩක් තියනව.

Engish speaking professionals කියලම ජොබ්ස් publish කරලා තියනවා. Only the English language is required to apply කියලා.

Finland වල මූලිකවම භාවිතා වෙන්නේ Finnish Swidish English languages.

Language tests නැති
age limits නැති job opportunities ඔයා වෙනුවෙන්ම.

Processing time duration එක දවස් 10ත් 14ත් අතර,


Europe වල job competition එක වඩාත් අඩු රටක් වන ෆින්ලන්තයෙන් පහසුවෙන්ම රැකියාවක් ලංකාවෙ ඉදලම හොයාගන්න.

Visa sponsors
Air tickets Accommodations
visa fees employers සියල්ල නොමිලේ

..................................................................................

Job Sectors:

Hotel and tourism

IT & Software

HR

Teaching

Healthcare

Sales and Marketing

Hospitality

Drivers

Constructions

Seasonal workers

Installation Maintenance and Cleaning

Agricultural

Food, forestry and metal products, paper and cardboard as well as machinery and equipment.

පහත links වලින් job හොයාගන්න

www.workinfinland.com

Linkedin

www.workinfinland.com මගින්
Finland වල open jobs හොයා ගන්න පුළුවන්. English language එක select කර country එක Sri Lanka select කල විට ලාංකිකයන්ට apply කරන්න පුළුවන් මේ අවස්ථාවෙ ඕපන් වෙලා තියන ජොබ්ස් විතරක් බලා ගන්න පුළුවන්.
...............................................................................
සියලු විස්තර පහත finland රජයේ website එක භාවිතා කරන්න
www.infofinland.fi

www.talentboost.fi

..................................................................................
ලැබෙන පහසුකම්

Shengan රටවලට යන්න පුළුවන් වෙනම visa අවශ්‍ය නැහැ

සතියකට පැය 40ක උපරිම වැඩ කරන්න, වැඩි පුර වැඩ කරන්න කිසිදු බලපෑමක් කරන්න බැහැ අතිකාල දීමනා නැතිව.

වසරකට අවම දවස් 30 paid holodays.

Free healthcare

Life, Family insurance

Travel allowance

Pension plans

Free meals

Company stocks shares ගන්න පුළුවන් හැකියාව තියනවා

Gym pass

සමහර benefits පවුලෙ අයටත් ලැබෙනවා



අපගේ අනනෙකුත් වීඩියෝ????????????????????????

- How to apply Indian visa දින 03න් නිවසේ සිට ඉන්දියන් ලබාගමු.
https://youtu.be/NqkUh2-ttcM

- Sweden student Visa Show money ගැන හැමදේම නිවැරදිව දැනගන්න. living expense requirement
https://youtu.be/_a4_MeeQ-GY

- Sweden Student Visa Reject Reasons ස්විඩන් වීසා apply කරන්න කලින් බලන්නම ඔ්න වීඩියෝව.
https://youtu.be/Td1ae_wg2r4

- Indian fullyfunded scholarship for Sri Lankaen ඉන්දියානු රජය මගින් නොමිලේ ලබාදෙන
ශිෂ්‍යත්ව
https://youtu.be/fFJgXxrKEvI
- Portugal Job Seeker Visa 2024 පෘතුගාලයට වියදම රු. විසිඅටදාහක් පමණයි.
https://youtu.be/1LIh_cmiru0
- Malta Work Permit 2024 මොල්ටාවට රැකියාව
https://youtu.be/_sdna3wDUH4
- UK Health & Care Worker Visa එක්සත් රාජධානියේ සෞඛ්‍ය සහ රැකවරණ සේවක වීසා
https://youtu.be/5UgYNxTZqjM
- රැකියාවට අධ්‍යාපනයට විදේශතවීමට
https://youtu.be/WSbVlY35imQ
- Australia වේ රැකියාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුව තවත් පහසු වෙයි.Job visa and PR in Australia
https://youtu.be/l_6pWcgMm94

ඔබගේ විදෙස් සිහිනය සැබෑ වේවා....

හරි පාරෙන් රට යනහැටි SL to Overseas
Follow Us on facebook
https://www.facebook.com/sl.to.overseas?mibextid=2JQ9oc

SL to Overseas facebook group
https://www.facebook.com/groups/1469863000540992/?ref=share
Category
PORTUGAL
Be the first to comment